යාපනයේ වෙඩි ප්‍රහාරයකින් තුවාල ලැබූ තරුණයා මරුට

යාපනය අරියාලයි ප්‍රදේශයේ දී සිදුවු වෙඩි තැබීමෙන් බරපතල ලෙස තුවාල ලැබූ තරුණයා මියගොස් තිබේ. කුරුනගර් ප්‍රදේශයේ පදිංචිව සිටි 24 හැවිරිදි ඩොන් බොස්කෝ රික්මන් නැමැති තරුණයා මෙලෙස මියගොස් තිබේ. ඊයේ ඉරිදා දින මෙම තරුණයා සමඟ තවත් පුද්ගලයෙකු යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී යතුරුපැදියකින් පැමිණි තවත් පුද්ගලයෙකු ඔවන්ට වෙඩි තබා පලා ගොස් ඇති බව සඳහන් වෙයි. වෙඩි … Continue reading යාපනයේ වෙඩි ප්‍රහාරයකින් තුවාල ලැබූ තරුණයා මරුට